spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවටත් දැන් 24 පැයේ සුපිරි වෙළඳසැලක් !

Must read

IMG-20191125-WA0015IMG-20191125-WA0006මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම වානිජකරණය වෙමින් ඇති නගරයයි. සංවාරක පුරවරයටද ගුවන් තොටුපල මෙන්ම නිදහස් වෙළද කලාපයටද සමිපයේම ඇති ප්‍රධානතමන නගරය වන්නේද මිගමුවයි.එපමණක් නොව බස්නාහිර පළාතේ ප්‍රධානතම ධිවර නගරය වන්නේද මීගමුවයි. එහි ප්‍රධානතම මත්‍යස්‍ය අලෙවි මධ්‍යස්ථානය අලුයම 2 සිට සිය වැඩකටයුතු අරඹනු ලැබේ.මේ සියල්ලෙන්ම සපිරි මිගමුවට මෙතෙක් පැවති එක් අඩුවක් විය.IMG-20191125-WA0014IMG-20191125-WA0013IMG-20191125-WA0008IMG-20191125-WA0012
.එනම් 24 පැයේම ක්‍රියාත්මක සුපිරි වෙළද සැලක් නොමැති විමේ අඩුවයි.
කොළඹට සිමා වි තිබුණ ඒ පහසුකම නොවැම්බර් 01 වෙනිදා සිට මිගමුටත් ලබාදිමට ලාෆ්ස් සුපිරි වෙළද සැල් ජාලය මේ වන විට කටයුතු කර තිබේ.
එය කොළඹ පුත්තලම් ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද හංදිය ආසන්නයේ පිහිටා තිබේ.
එහි දුරකථන අංකය වන්නේ 031 5208209ලාෆිම් සුපර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article