මීගමුවට ආ ඩොල්පින් ගැන බලධාරින් විමසිලිමත්වුණාද..??

0
102

පසුගිය සිංහල අවුරුදු දවස්වල මීගමුවේ  මෝරවලට පැමිණ ඩොල්පින් මත්‍යසයෙකු පසුව සති දෙකකට ආසන්න කාලයක් එහි වාසය කළේය.

මේ අතර කාලය තුල මේ මත්‍යසයා ප්‍රදේශයේ ධීවරයන්ගේ කුළුපග මිතුරෙක් වු බවද සැලය.

පසුගිය දිනක ඔහු මිය ගොස් තිබුණි. මෙම පුවත මීගමුවේ බොහෝ දෙනෙක් තුල කම්පනයක් ජනිත කළේය.

මේ මත්‍යසයාගේ මරණයට හේතුව අප තවමත් නොදනිමු. එහෙත් ඉන් මතු කෙරෙන ගැටළු කිපයක්  කෙරෙහි පාඨක අවධානය යොමු කිරිමට කැමැත්තෙමු.

සාගරය සහ එහි ජිවින් පිළිබද වගකිම දරන ආයතන කිපයක් මීගමුවේ තිබේ. නාරා  ආයතනය සැලකෙන්නේ සාගර සම්පත ගැන පර්යේෂණ පවත්වන ආයතනය ලෙසින්ය.එහෙත් වාර්ථා වන අන්දමට මේ කිසිදු ආයතනයක් මේ මත්‍යසයා සිටි කාලය තුල ඒ ගැන විමසිමට කටයුතු කර තිබුනේ නැත.800px Bottlenose Dolphin KSC04pd0178

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here