spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට ක්‍රියාශිලි සම සංවිධායකයෙකු පත්නොකොලත් එජාප ජනපති සටන හබක් ? ?

Must read

Unp win 7
2015 ජනපති සටනේ ජය මිගමුව සැමරු හැටි

Unp win 1සජිත් ජනපතිකරවන එජාප සටන මීගමුව තුල අද පවතින්නේ සැබැවින්ම අර්බුදයකය. පසුගිය දා ගම්පහ පැවැති ප්‍රගතිසමාලෝචන රැස්වමේදි එජාප සංවිධායක කාවින්ද ජයවර්ධනයේ කළමණාකරු අගමැතිවරයා ඉදිරියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබදව කර තිබුණ ප්‍රකාශය සැබැවින්ම සාවාද්‍ය එකකි.
එනම් ආසනය පුරා  ඡන්දය ලබාදෙන ලෙස කියා දෙවරක් යනවා තබා ඇතැම් මන්ත්‍රිවරුන්ගේ අත්පත්‍රිකා තවමත් ඇත්තේ කාර්යාලය තුලය.
මේ තත්වය මෙසේ පැවැතියහොත් ඇතැම් ස්ථානවල පෝලිම් නියෝජිතයන් පවා යොදවා ගැනිමට අපහසු වනු ඇතැයි වාර්ථා වේ.Unp win 11
මෙවර ජනපති සටන කරට කර එකකි. එබැවින් එජාපයට උපරිම වශයෙන් ඡන්ද ලබාගැනිමට හැකි තැන්වලදි එය උපරිමය කරා ගෙනයාමට කටයුතු කළ යුතුව තිබේ.
පසුගිය ජනපතිවරණයේදි සැබැවින්ම ගම්පහ දිස්ත්‍රික්කයටද ජයගෙන දුන්නේ මිගමුව ආසනය වැඩිඡන්ද 30000 කින් ජයගත් නිසාවෙනි.
දුර්වල සංවිධායකයෙකු යටතේ අද මිගමුවේ එජාප ජනපති ඡන්ද සටන පවතින්නේ ඉතාමත් දුර්වවල අඩියකය.
මින් ගොඩ එන ගමක් පක්ෂ නායකයින් නොසිතන්නේ නම් එය ඛේදවාචකයක්ම වනු ඇත.
මේ පසුබිම යටතේ ඇති එකම විසදුම වන්නේ මිගමුවට සමසංවිධායෙකු පත්කිරිම බව බහුතර එජාප ක්‍රියාකාරින්ගේ මතයයි.
කාවින්දගේ නායකයත්වයට දැන් වැඩියෙන්ම එරෙහිවෙමින් සිටින්නේ ඔහු මිගමුවට ගෙනඒමට කටයුතු කරන ලද නඩයමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article