spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට තවත් AIA ශාඛාවක්

Must read

මීගමුව AIA රක්ෂණ ආයතනයේ ප්‍රධාන ශඛාවේ පසුගිය වසර කිහිපය තුළ රක්ෂණ ඔප්පු අලවියෙන් වැඩිම
අදායමක් ඉපයු සහ ජනතාවට වැඩි රක්ෂණ සේවාවන් හදුන්වා දුන් , ප්‍රිමියර් , මට්ටමේ අලෙවි කණ්ඩායම
මෙම දෙසැම්බර් මාසයේ පටන් වෙනම ශඛාවක් ලෙසින් සිය රක්ෂණ සේවා කටයුතු ආරම්භ කර ඇත.
පේෂල ප්‍රේමතිලක මහතාගේ නායකත්වයෙන් යුත් මෙම අලෙවි කණ්ඩායම පසුගිය 2013 වයඹ වයඹ-බස්නාහිර පළාත තුළ
බිහි වු එකම , ප්‍රිමියර් , අලෙවි කණ්ඩායමයි. එමෙන්ම මෙම 2014 වසරේ ද මෙම අලෙවි කණ්ඩායම
වයඹ- බස්නාහිර පළාත තුළ ප්‍රවිලේඡ් පළමුවන යන ස්ථානයට පත්ව ඇත ඒ අනුව AIA රක්ෂණ ආයතනයේ ඉහළ
කළමණාකාරිත්වය මෙම කණ්ඩායම වෙනම ශඛාවක් ලෙස ප්‍රකාශයට පත් කර , මීගමුව ශඛා , අංක 2 ලෙස නම් කර ඇත. මීගමු සහ අවට ප්‍රදේශ තුළ ජනතාවට වැඩි රක්ෂණ සේවාවන් සපයමින් සිය අලෙවි ඉලක්ක සපුරා ගැනිම මෙම නව ශඛාවේ අරමුණ වී තිබේ.AIA

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article