මීගමුවත් අවදානම් !පොලිසියේත් අසාදිතයන් රැසක් ?

0
132
21129883 policeman kid cartoon background in format very easy to edit Stock Vector

මීගමුවේ කොරෝනා තත්වය දිනෙන් දිනම බරපතල අවදානමක් කරා ගමන් කරමින් තිබේ. රට කොරෝනා පාලනය නිසි ලෙසින් කළමණාකරණය කරගැනිමට දේශපාලන අධිකාරිය අපොහොසත් වුවාක් මෙන්ම මිගමුව තුලදිද විද්‍යාත්මක සැලැස්මකින් තොරව කොරෝන පාලනය හුදු මාධ්‍ය සංදර්ශණ වලට පමණක් සිමා වි තිබිමේ ප්‍රතිඵල වලට දැන් මිගමුවේ ජනයාට සිය ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුව ඇති අවදානමක් මතුවෙමින් තිබේ.
මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නගරාධිපති දයාන් ලංසා සමගින් හුරතල් විමේ පලමු ප්‍රථිපලය වි තිබුනේ කොරෝනා නිසා ලංකාවේදි වසා දැමුන පළමු පළාත් පාලන ආයතනය ලෙස මිගමුව ඉතිහාස පොතට එක්විමයි.
මේ වන විට රාජ්‍ය ආයතන රැසක සේවක සේවිකාවන්ද වෛරසයට ගොදුරු වෙමින් සිටින බව වාර්තා වේ. මිගමු පොලිසියෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 30 කටත් වඩා වැඩි යැයි සැලය. එමෙන්ම 50 කට අධික පිරිසක් දැනටමත් නිරෝධායනයට යොමුව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here