spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොක්කට බැරි නම් අපි වහමු ! ව්‍යාපාරිකයන්,වෘත්තිය සමිති පෙරට

Must read

විසදුම් පේනතෙක් මානයක නැති අද ලංකාව මුහුණ දි සිටින කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ පාලකයන් දිගින් දිගටම වගකිම් විරහිත ලෙසින් කටයුතු කරමින් රට නොවසා අර්බුදම නිර්මාණය කරමින් සිටියදි ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තිය සමිති ජනතාව රැක ගැනිම වෙනුවෙන් පෙරට පැමිණෙමින් තිබේ.
මේ අනුව දැනටමත් නගර ගණනාවක කඩ සාප්පු ව්‍යාපාරික ප්‍රජාවගේ මුලිකත්වයෙන් වසා දැමිමට පියවර ගෙන තිබේ. මේ අතර වෘත්තිය සමිති එකාබද්ධව රජයට අභියෝග කරසිටින්නේ රජය රට වහන්නේ නැති නම් දින 10 කට රට වැසිමට වෘත්තිය සමිති කටයුතු කිරිමට නියමිත බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article