මීගමුවම හඬවා අවසන් ගමන් ගිය පොලිස් නිළධාරින්ට මරු කැදවු බේබදු රියදුරා නොවැ 25 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට !

0
2469

tmp_6400-IMG_20161031_191054814030064මීගමුව රථවාහන පොලිසියේ තරුණ නිලධාරින් දෙදෙනෙකු මරණයට පත්කළ බේබදුරු  රියැදුරු හර්ෂ ඉන්ද්‍රජිත් වඩුගේ  නොවැම්බර් මස 25  දින දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා විසින් පසුගියදා යළිත් නියෝග කර සිටියේය.
මේ නිළධාරින්ගේ ගුණ සමරමින් නගරය පුරා එල්ලා තිබු බැනර් අදද දකින්නට ලැබේ.
ඒ මේ නගරයේ රියදුරන් මෙන්ම ව්‍යාපාරිකයන්ද දැක්වු සෙනෙහසේ තරමය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here