මීගමුවේ අද සිට වාහන නවත්වන්නේ ඔත්තේ – ඉරට්ටේ ක්‍රමයට

0
548
????????????????????????????????????

????????????????????????????????????

මීගමුවේ රථවාහන නැවත්වීමේ ක්‍රමයේ් ඇති අවිධිමත් ආකාරය සකස් කරීම සහ පිළිවෙලක් ඇති කිරීම වෙනුවෙන් අද පෙරවරු 10.00 ට පමණ මීගමුව පොලීසිය විසින්  මීගමුව නගර මධ්‍යයේදී ඔත්තේ -ඉරට්ටේ ක්‍රමවේදයට වාහන නැවත්වීම ආරම්භ කරනු ලැබුවා.
අද සිට දින 3ක් ඇතුළත රියදුරන්ව දැනුවත්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ඒ කාලය ඇතුළතදී වැරදි ආකාරයට රථ ගාල් කරන පුද්ගලයින්ට විරුද්ධව නඩු නොපවරන අතර අධීක්ෂණ කාලයෙන් පසු නඩු පැවරීම් ආරම්භ කරනු ලබයි. මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු පොලිස් නිලධාරින් කණ්ඩායමක් මීගමුව නගරය ඇකුළත නිරීක්ෂණ  චාරිකාවක නිරත වන ලදී.
ඒ අතර තුරදී මෙම පොලිස් නිළධාරී ක්ණ්ඩායම විසින්  නිත්‍යානුකූළ නොවන  ,මහජනතාවට පීඩා ගෙනදෙන ආකාරයට තනා තිබූ වෙළදසැල් වල අඩුපාඩු සහ  නිරීක්ෂණය කරමින් ඔවුත්   දැනුවත් කිරීමේ  නිරීක්ෂණ චාරිකාවක  නිරත වූහ.
මෙම අවස්තාවට මීගමුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරී  අනුර සේනාරත්න ද සිල්වා, මූළස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර් වුඩ්ලර්,සහකාර පොලිස් අධිකාරී ලලිත් රෝහන,කොට්ඨාශ භාර රථවාහන ස්ථානාධිපති  පො.ප. ගජනායක ,රථවාහන අංශයේ උප යස්ථානාධිපති  සුනිල් රණසිංවහ යන නිලධාරීන් මෙම  සහභාගී වූහ.

DSC 0032

DSC 0023

DSC 0029

DSC 0034

DSC 0037

DSC 0047

????????????????????????????????????

DSC 0069

DSC 0076

DSC 0095

DSC 0086

????????????????????????????????????
????????????????????????????????????

DSC 0102

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here