මීගමුවේ අදත් පරව් ලාභයි ! ලොකු මුරල්ලෝ පට්ටම ලාභයි !

0
676

පරව් මාළු( 7.00 am ) මේ දින කිපය පුරාම මිගමුවේ මාළු මිළ පවතින්නේ කලින්ට වඩා අඩුමිළකටය. කලින්ට වඩා අද පිටිපන ලෙල්ලමට පැමිණ ඇති මාළු තොග ප්‍රමාණයේ අඩුවක් තිබුණද මිළෙහි ලොකු වැඩිවිමක් දක්නට නොලැබේ.
මොරිචණ්ඩි ලොකු මුරුල්ලා අද කිලෝවක් රු 150 කි.
බලයා කිලෝවක් අදත් පවතින්නේ අඩු මිළක. ඒ රු 220 ක් ලෙසය. හුරුල්ලෝ රු 230 කි පරව් රු 450 කි.ඉස්සන් ලොකු 850 කි.මිවැටි රු 400 යි.ලින්නා රු 240 කි.පොඩිපරව් රු 270 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here