spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අනවසර ඉදිකිරිම් ඉවත් නොකරන වෙරළ සංරක්ෂණ ලොක්කන්ට චෝදනා !

Must read

chandana coastel(6.40 am ) මීගමුව වෙරළ තිරයේ පිහිටි අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම පිළිබදව දින 14 ක් ඇතුලත ක්‍රියාත්මක වන බව පසුගිය වසරේ මාර්තු මාසයේදි ය.
එහෙත් වෙරළ සංරක්ෂණ නිළධාරින් පසුගිය වසරේ ජුනි මාසය වෙනතුරුත් එය ක්‍රියාත්මක කර නැති බව හෙළිව තිබුනේ ඊයේ (2017/06/12) පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිය.
මේ පොරොන්දුවට දැන් වසරක්ද ගෙවි ගොසිනි.
එහෙත් අදටත් මිගමුවේ වෙරළ තිරයේ අනවසර ඉදිකිරිම් නිරුපද්‍රිතය.
ජනතාවට ටොම් පච කියන මිගමුවේ සහ කොළඹ ලොක්කන් මේ සුරකින්නට හදන්නේ කාවද යන්න දැන් පැහැදිලි වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article