මීගමුවේ ඉහල නිළධාරියෙක් දිවුලපිටියේ සිය නව නිවහන තැනිමට නගර සභාවේ සම්පත් යොදාගත් බවට චෝදනාවක් ?

0
103

NGB MC newමීගමුව මහනගර සභාවට සම්බන්ධ එක්තරා ඉහල නිළධාරියෙකු දිවුලපිටිය ප්‍රදේශයේ ඉදිවන නව නිවහන ඉදිකිරිම සදහා මිගමුව මහනගර සභාවේ සම්පත් විවිධ අවස්ථාවලදි යොදගෙන ඇති බවත් එහි සේවකයන් පවා සිය නිවහන ඉදිකිරිමේ කටයුකු වලට  හවුල්කරගෙන  ඇති බවද කියැවේ.
මීට පෙර දේශපාලකයන්ද විසින් මෙසේ කටයුතු කර තිබුණ අතර දැන් එකි වැරදි පුර්වාදශය නිළධාරින් කරාද පැතිර ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here