spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්ධන නිකුත් කිරීම රථවාහන සදහා පමණක් සීමා කෙරේ.

Must read

image_1510036351-e62ea7b04e

ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත් කිරීම වාහන සදහා පමණක් සීමා කරන ලෙස දන්වන චක්‍රලේකයක් නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසා තිබෙනවා. මේ අනුව බෝතල් හා කෑන් සදහා ඉන්ධන නිකුත් කිරීම සිදුනොවනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article