spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කිතුණු පියතුමන්ලාගේ සහයත් මෛත්‍රිට…

Must read

මීගමුවේ කතෝලික පියතුමන්ලා පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමගින් විශේෂ හමුවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මේ සදහා විශාල පියතුමන්ලා පිරිසක්ද එක්ව ඇත.මෛත්‍රිපාල මහතාගේ දින 100 වැඩපිළිවෙලත් රටතුල යහපාලනය ඇතිකිරිමේ බරපතල අවශ්‍යතාවය ගැනද මෙහිදි පියතුමන්ලාගේ අවධානය යොමුව තිබුණ බව ප්‍රකාශ වි තිබුණි.priest with my32priest with my3priest with My3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article