මීගමුවේ කොත්තු මහත්තුරුන්ට එරෙහි නඩුව ජනවාරි 8 වෙනිදා!.

0
683

මීගමුවේ Mr. කොත්තු ආපනශාලාවේ  කුස්සියේ අප ජලය බිත්තියෙන් හිලක් විද ඒ හරහා ඒ අවට නිවැසියන් ගමන් ගන්නා පාරට රහසිගතව මුදාහරිමින් සිටිති.
මේ පිළිබදව මිපුර වෙබ් අඩවි ලැබන විඩියෝ සාක්ෂිද පදනම් කොට ගනිමින් අප පුවතක් පළ කලේය.

මේ සිදුවිම අරභයා මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ අදාල ප්‍රදේශය භාරව කටයුතු කරනුලබන මහජන සෞඛ්‍ය පරික්ෂක විසින් mr. කොත්තු ආයතනය වෙත නඩු පවරා තිබුන අතර මෙම නඩුව ජනවාරි 8  වෙනිදා මිගමුව මහාධිකරණේ ශාලා අංක 2 හි පැවැත්විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here