spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ නගරයේ නිතිවිරෝධි පුවරු ඉවත්කරන්න නියෝග දුන්නේ කව්ද ?

Must read

NGB cityමීගමුව නගරයේ විවිධ ස්ථානවල ඇති නගර සභාවට නිසි ලෙසින් මුදල් නොගෙවා සවිකර ඇති පුවරු ලබන සදුදාට පෙර ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදගනමින් මුළු නගරය පුරා දැනුවත් කර ඇතැයි මීගමුවේ ව්‍යාපාරිකයන් පිරිසක් මිපුර දැනුම් දි ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිවිස්තර දැනගැනිම සදහා මීගමුව නගරාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් විසින් එවැනි නියෝගයක් ලබානොදුන් බවත් ඒ සම්බන්ධයෙන් අදාල පරිපාලන නිළධාරින් පවා දැනුවත් නැති බවත්ය.
මේ අතර මීපුර වෙබ් අඩවිය අමතින් නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා මහතා කියා සිටියේ නගර සභාවට අදායම් නොලැබෙන නිතිවිරෝධි සියලු පුවරු නගරයෙන් ලබන සදුදාට පෙර ඉවත්කරගන්නා ලෙසට තමන් විසින් මුලු මිගමුව නගරය පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් දන්වා සිටි බවය.
මෙහිදි මීගමුව නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් අසන්නේ  මීගමුව නගරය තුල ඔවුන් මින් ඉදිරියට ඇසිය යුත්තේ කොයිනගරාධිපතිගේ නියෝගයන්ද යනුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article