spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පාලනය කාගේ අතේද..??

Must read

පහතින් දැක්වෙන්නේ මීගමුව පාලනය කරන නගර සභාවේ ප්‍රධාන කාරක සභා සහ එයට මන්ත්‍රිවරැන්ගේම ජන්දයෙන් පත්ව තිබෙන අයගේ නම් සහ ඔවුන් විසින් ලබාගත් ජන්ද ගණනයි.

මුදල් කාරක සභාව

01. නගරාධිපති ඇන්ටන් ජයවීර – නිල බලයෙන්

02. සේපාල මොරවක  – 26

03. කැලිසන් ජයකොඩි  – 25

04. උප නගරාධිපති මොහොඩ් සකාවුල්ලා  – 24

05. අන්සාල් සෙයිනුල් ෆරිස්  – 23

06. කපිල නන්ද සුලෝචන  – 20

සෞඛ්‍ය කටයුතු කාරක සභාව

01. ගිහාන් ප්‍රනාන්දු – 24

02. ෂෙල්ටන් බොතලගේ  – 21

03. දයාන් ලාංසා  – 19

04. දයාල් නිලංග  – 17

05. කමල් සිල්වා  – 16

06. මොහොමඩ් නස්මිහාර්  – 16

කර්මාන්ත කටයුතු කාරක සභාව

01. සුනිල් සිල්වා  – 20

02. නීල් ඩන්ස්ටන්  – 20

03. විපක්ෂනායක රොයිස් ප්‍රනාන්දු  – 17

04. මොහොඩ් ඊෂාන්  – 17

05. චාමර ප්‍රසන්න – 14

06. සජිත් මෝහන්  – 14

ක්‍රිඩා හා තරුණ කටයුතු කාරක සභාව

01. ජීවාංග මිරැන්ඩෝ  –  21

02. ගයාන් ප්‍රසංක  – 21

03. ඇන්ටනී විනිෂියස්  – 11

04. බන්ධුල නාඔටුන්න  – 09

05. හෙන්රි රොසරියෝ  – 05

06. රෙමෝනා ලාංසා  – 04

ප්‍රජා සංවර්ධනය හා අධ්‍යාපන කටයුතු කාරක සභාව

01. නිශාන්ත ප්‍රනාන්දු –  22

02. රවී ජීවානන්ද  – 20

03. රෙමෝනා ලාංසා – 15

04. හෙන්රි රොසරියෝ  – 14

05. විපක්ෂනායක රොයිස් ප්‍රනාන්දු  – 13

06. බන්ධුල නාඔටුන්න  – 10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article