spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පොහොට්ටු මන්ත්‍රිලා ස්වාධින කණ්ඩායම් දක්වා පල්ලම් බසි !

Must read

මීගමුවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රින් රැසක් මේ වන විට ස්වාධින ලෙසින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතව ඇතැයි වාර්තාවේ .

හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර පවා මේ වන විට ස්වාධින කණ්ඩායමක් දක්වා පල්ලම් බැස ඇතැයිද සැලය.

රටට මෙන්ම මිගමුවටද පොහොට්ටුව විසින් සිදුකරන්නට යෙදුන විනාශයේ තරම මේ පල්ලම් බැසිම් වලින් අපුරුවට පැහැදිලිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article