spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මාළු මිළ තරමක් ඉහලට

Must read

මීගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අද ඊයේ දිනයට සාපෙක්ෂකවට තරමක් ඉහල ගොස් තිබේ.
ඒ අනුව කිලෝවක මිළ පහත සදහන් ආකාරයෙන් විය


කෙලවල්ලා (බිලි) රු 680-700
කෙලවල්ලා (දැල්) රු 600-620
තලපත් රු 800-820
කොප්පරා (බිලි) රු 980-1000
කොප්පරා ( දැල් ) රු 900-920
මඩු (කපපු) රු 400-420
හබරලි රු 400- 420
මීමැටි කුඩා රු 500-550
මිමැටි ලොකු- රු 650-700
ලින්නා රු 280
බලයා රු 380-400
ලේනපරව් රු 330-340
හුරුල්ලා -450-470
සාලයා රු 150
ලොකු ඉස්සා රු 820-850
පොඩි ඉස්සා රු 500
පුච්චකණ්නි රු 400
හාල් මැස්සා රු 270

අද දින දූව පිටිපන ලෙල්ලම තුල බහුල වශයෙන් තිබුනේ ලින්නා සහ බලයා යන මත්‍යස්‍ය වර්ග බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article