මීගමුවේ මාළු මිළ යලිත් ඉහලට !

0
107

IMG_20190720_074006කාලයක් තිස්සේ ඉහල මිළක තිබුණ මිගමු මාළු මිළ පසුගිය සතියේ පෝය දිනයදා විතරක් මිළ අඩුව පැවැතියද ඉන් අනතුරුව යළිත් ඉහල ගොස් තිබේ.පෝයදිනයදා රු 250කට මිළ තින්දු වි පැවැති කුම්බලා මාළු කිලෝවක.අද මිළ රු 350ත් 400ත් අතර විය.අද තරමක් බහුලව පැවැති පුච්චකණ්නි කිලෝවක මිළද.රු 380ක් විය.ලින්නා කිලෝවක්ද රු 350ක අගයකට මිළ තින්දුවි තිබුණි .රු 950ක් වු ලොකු ඉස්සන් අද අලෙවි වුයේ රු1050 කටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here