මීගමුවේ මුස්ලිම්වරුන් හජ්ජි උත්සවය සමරයි

0
581

අද දින මුස්ලිම්වරුන්ගේ  හජ්ජි උත්සවය  පැවැත්වෙනවා. මේම උත්සවය වෙනුවෙන් මීගමුව පිරියාමුල්ලේ යුසුෆ් තකියා මස්ජීදයේ සලාත් නැමදුම් පැවැත්වුණි. ප්‍රධාන පූජකතුමා ලෙස ධර්ම දේශනය පැවැත්වුයේ නසාර් මවුලවිතුමා විසින්. හජ් නැමදුමෙන් සහ ඒ දේශනාවෙන් පසු බැතිමතුන් එකිනෙකා සහෝදරත්වය බෙදාගන්තා. පසුව මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් සුසාන භූමියට පැමිණි ඔවුන් තමාගේ වියෝ වූ දෙමාපියන් සහ පවුලේ ඥාතීන් හටත් සියලු දෙනාටම ඒ මියගියා සියලු දෙනාටම පින් අමෝදන් පිණිස ඒ සජ්ඣායන යාඥාවේ නිරතවුහ .

ඒම්.ඒස්.ඒම් මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here