මීගමුවේ රජයේ ආයතනයක පවත්වාගෙන ගිය ලංසාගේ දේශපාලන කාර්යාලය අහෝසියි !!

0
215

dayan-may-day-වැල්ලිවිදියේ පිහිටි පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය පසුගිය කාලය පුරාවට ඇමති ලංසා සහ දයාන් ලංසා විසින් භාවිතා කරන ලද්දේ සිය දේශපාලන කාර්යාලයක් ලෙසින්ය.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනය පිළිබදව සාකච්ඡාවන් පවා පැවැතියේ මෙම කාර්යාලය තුලදිය.
මීපුර විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිම් හමුවේ දැන් ලංසා පවුලට එතනින් අකුලාගෙන යන්නට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here