spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ වෙසක් සැමරැම්

Must read

තෙල්වතත්ත හන්දියේ බත්දන්සලසෑම වසරකම මෙන්ම  මීගමුව නගරය තුළ මෙවර ද වෙසක් ‍ෙතමගුල  බෙිද්ධ ජනතාව විසින් සමරන අයුරැ නගරයේ තුළ කෙටි සංචාරකයක් කළ අපට දැගන්නට හැකිවිය. ඒ වගේම විවිධ සමිති,කණ්ඩායම් එක්ව කරන ලද විවිධ ප%මාණයේ දන්සැල් ද පැවැත්විණි.  සැම වසරකම පවත්වන තෙල්ලවත්ත හන්දියේ ත්‍රීරෝධ රථසංගමය  හා තෙල්වත්ත හන්දියේ ව්‍යාපාරික මහතුන් විසින් පවත්වනු ලැබූ මහා බත් දන්සැල ද මෙවරත් පැවැත්විණි.   එමෙන්ම හලාවත- කොළඹ මාවතේ ද බීම දන්සැල් පවත්වනු දක්නට ලැබුණ අතර එම අවස්ථාවන් මීපුර කැමරා කාචයට හසුවූයේ මෙසේයි.

P1070359

තෙල්වත්ත හන්දියේ පැවති බත් දන්සල
තෙල්වත්ත හන්දියේ පැවති බත් දන්සල
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article