spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව උප නගරාධිති ෆරිස්ට ගෝඨාගේ රැස්විම තහනම් වුනේ ඇයි?

Must read

nimal dayanෆරිස් යනු මිගමුවේ ජේෂ්ඨ මුස්ලිම් දේශපාලකයෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රිලනියෙන් ඡන්දය ඉල්ලුවේ මහින්දලාට එරෙහිවය.
මුස්ලිම් ජනයා ඔහුට ඡන්දය දුන්නේද ඒ නිසාය.එහෙත් ෆරිස් මුස්ලිම් ජනයාගේ ජනමතයට පයින් ගසා  සිය සෑබෑ ස්වාමියා වන පොහොට්ටුවේ නිමල් ලංසාගේ මල්ලිව නගරාධිපති කරවිම සදහා එක්වි උපනගරාධිපතිධුරය එයට හිලව් ලෙසින් අරගත්තේය.
සිය ජනතාව පවා පාවා දෙමින් ලංසා පවුලේ පිහිටට ගිය ෆරිස්ව පසුගිය කාලය තුල ලංසා පවුල පොල්කුඩු ගානට ඉවත දමා තිබුණි.ා
නගරාධිපතිවරයා දින 10 ක් රටහැර ගොස් සිටියදි පවා අඩුම තරමින් විධිමත් ලෙසින් ෆරිස් හට වැඩබලන නගරාධිපතිධුරය ලබාදුන්නේ නැත.
ජනතාවත් පාවා දුන් ෆරිස්ට හොදම වැඩේ යැයි තවත් සිතෙන්නේ ගෝඨා මීගමුවට පැමිණි රැස්විමේදි ලංසා දුන් පණිවිඩය නිසාය.
නිමල් ලංසා ෆරිස් හට කියා තිබුනේ තමන් එවනු ලබන බස් රථයට සෙනග පිරිසක් පටවා එවන ලෙසත් ෆරිස්ට වේදිකාවට නොඑන ලෙසත්ය.
එයට හේතුව වුයේ පැහැදිලිය..
එදා ලංසාගේ කථාව එහෙම පිටින් කතෝලිකයන් වෙනුවෙන් වු කිඹුල් කඳුළුය. එය උපරිමයෙන් හලාගන්නට වේදිකාවේ සිටින ෆරිස් බාධාවක් වන්නේ ඔහු මුස්ලිම් නිසාය.
අපට අසන්නට වන්නේ අයියෝ ෆරිස් කියාය..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article