spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරය සාමකාමීයි

Must read

(7.30pm) අධික කලබලකාරී මීගමුව නගරය  මේ දිනවල ශෝකයෙන් හා කම්පනයෙන් යුතු  නිහඩ පරිසරයක් උසුලයි. බිහිසුණු ෙඛ්දවාචකයක අමිහිරි වේදනාව දරාගැනීමට නගරයේ සියලූම වැසියෝ සූදානම් වී ඇති බව නගරයේ නිහඩ පරිසරයෙන් පෙනී යයි. නගරය සාමාකාමී මෙන්ම ශෝකාකූලය. විපතට පත්වූ සිය  අසල්වාසී ජනතාව වෙනුවන් සිය ශෝකය පළකිරී නගරයේ සියල්ලෝම සූදානමින් සිටිති. අද  සහ ඊයේ නගරයේ වීදිවල වෙළදසැල් වසා දමා ඇති අතර ශෝක පණිවිඩ ,බැනර් පුවරු තැන තැන ප්‍රදර්ශනය කර ඇත. දේදුණු නගරයක ආගමික සහජීවනය රැකීම වෙනුවෙන් වීදි වල සැරිසරන හමුදාව සහ පොලීසිය හැරෙන්නට අන් සියලු දෙනා  සාමකාමීව ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමෙන් වැලකී ඇත.  DSC_0311 DSC_0315 DSC_0316 DSC_0318 DSC_0319 DSC_0320 DSC_0340
DSC_0343 DSC_0342 DSC_0341

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article