News මීගමුව නගරාධිපතිට හමුවු ”ගෝඩ් පාදර්” කව්ද ?? By fgamage - 2013 August 14 0 122 FacebookWhatsApp මීගමුව නගරාධිපතිවරයා හමුවිමට මීගමුවේ සිටින බලගතුම පුද්ගලයෙකු නගරසභාවට පැමිණ ඇත.මීගමුවේ ඇත්ත සුක්කානම ඇත්තේ ඔහු ලග යැයි දන්නෝ දනිති. ඔහු නගරාධිපතිට කිවේ මොනවාදැයි හරියටම දන්නේ නගරාධිපතිය. ඉල්ලුවේ බැකෝ යන්නත්‍රයක් පමණමද නගරාධිපතිතුමෙනි??????