spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ප්‍රධාන පුස්තකාලයේ ඉඩ පක්ෂ කාර්යාලයකට

Must read

මීගමුව ප්‍රධාන පුස්තකාලයට අයත් කියවීම් ශාලාව විශාල පාඨක පිරිසකගේ පරිහරණයට ලක්වන්නකි.මෙයට යාබදව පසුගිය කාලය තුල ප්‍රංශ ප්‍රදානයන් යටතේ ලැබුන පොත් තොගයක් ද විය එය මෙහි විශේෂ ස්ථානයක තබා තිබුණි.

දැන් කියව්ම් ශාලාවේ ඉඩක ප්‍රදේශයේ දේශපාලකයෙකු විසින් පක්ෂ කාර්යාලයක් ආරම්භ කර ඇති බවට අපට වාර්ථාවේ.මේ හේතුව නිසා කියව්ම් ශාලාව ඉතා කුඩා ඉඩකට සිමා වි ඇත.මෙසේ දේශපාලන කාර්යාලයක් ආරම්භ කිරිම සිදුව ඇත්තේ මීගමුව නගාරාධිපති හර්මන් කුරේරා මහතාගේ නියෝගයක් මත බවට වඩාත් විස්වාස කටයුතු  ලෙසින් දැනගන්නට  ලැබි ඇත.මේ පිළිබදව දැනගැනිම සදහා නගරාධිපති තුමන් සම්බන්ධ කරගැනිමට අප කිපවිටක්ම උත්සාහ කළද එය අසාර්ථක විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article