spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව , බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් , රථ වාහන හිමි ඔබට විශේෂ පණිවිඩයක්

Must read

වසර ගණනාවක් මුළුල්ලේ මීගමු පුරවරයේ , ශ්‍රී ලංකාවේ නම් දැරූ තීන්ත නිෂ්පාදන හඳුන්වා දෙමින් ඔබේ විශ්වාසය දිනාගත් මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් දැන් ඔබගේ රථවාහනයට අවශ්‍ය විවිධ වර්ණ වලින් යුත් “‘ක්ලිප්ස්”‘ වර්ග රාශියක් හඳුන්වාදී තිබේ. වර්ග දෙසීයකට අධික ක්ලිප්ස් වර්ග විවිධ වර්ණයන්ගෙන් යුතුව ඉතාම සාධාරණ මිල ගණන් යටතේ දැන් මීගමුව බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් මිලදී ගත හැකියි චීන, ජපන්, ඉන්දියානු ,සහ යුරෝපයේ නිෂ්පාදිත ඕනෑම රථ වාහනයකට මෙම ක්ලිප්ස් වර්ග භාවිතා කළ හැකිය.

ඉතාම සාධාරණ මිල ගණන් යටතේ විශ්වාසනීයව ඔබේ රථවාහනයට අවශ්‍ය ක්ලිප්ස් වර්ග මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න, නැතහොත් විස්තර දැනගැනීමට කතා කරන්න.

බන්දුල පෙන්ට් සෙන්ටර්.
කොළඹ පාර, මීගමුව.
දුරකථන අංක- 031-2222622. 074-1747770.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article