මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු ගෙලවැලලාගෙන අසාධ්‍ය තත්වයෙන් රෝහලට ?

0
119

NGB hospitalමීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු අද බන්ධනාගාරය තුලදි ගෙලවැල ලාගෙන ඇතැයි වාර්ථා වේ. පෝය දින ආගමික වැඩසටහන් වලට සහභාගිවිමෙන් අනතුරුව මෙසේ සිය දිවි හානිකරගැනිමට තැත් කර ඇත.
මෙම රැදවියා දැන් ආසාධ්‍ය තත්වයනේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here