News මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු ගෙලවැලලාගෙන අසාධ්‍ය තත්වයෙන් රෝහලට ? By fgamage - 2015 September 27 0 150 FacebookWhatsApp මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු අද බන්ධනාගාරය තුලදි ගෙලවැල ලාගෙන ඇතැයි වාර්ථා වේ. පෝය දින ආගමික වැඩසටහන් වලට සහභාගිවිමෙන් අනතුරුව මෙසේ සිය දිවි හානිකරගැනිමට තැත් කර ඇත. මෙම රැදවියා දැන් ආසාධ්‍ය තත්වයනේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.