Stories මීගමුව බස්නැවතුම්පල ඇතුලේ බසයකට යටවු මහළු මව මිය යයි. By fgamage - 2013 April 29 0 224 FacebookWhatsApp ඊයේ සවස මීගමුව බස්නැවතුම් පළේදි වේගයෙන් ගිය බස්රථයකට යටවි බරපතල තත්වයනේ මීගමුව රෝහලට ඇතුළු කළ 73 වියැති මහළු මව මියගොස් ඇත.ඇගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද දින සිදුකිරිමට නියමිතය.