spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහනගර සභාවෙන් පැරදුන අපේක්ෂකයන්ට රැකියා !

Must read

sunil silva MCමීගමුව මහනගර සභාව ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක සියළු පළාත් පාලන නිති පසෙකලා ජනතා බදු මුදල් සිය දේශපාලන ව්‍යපෘති ක්‍රියාත්මක කිරිම සදහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
පොහොට්ටුවේ සහ ස්වාධින කණ්ඩායම් වල පරාජිත අපෙක්ෂකයන්ට රැකියා දිම සදහා ඒ අයව ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් බදවාගෙන තිබේ.
නියෝජ්‍ය කොමසාරිස්වරිය ලෙසින් කටයුතු කළ නිළධාරිණියට කොමසාරිස්ධුරය ලබාගැනිමට අවැසි උදව් උපකාර කළා යැයි කියන ලංසා පවුල වෙනුවෙන් මෙසේ පළාත් පාළන නිතිය කඩවුද එකි නිළධාරිණිය නිහඩව සිටින බවට දැන් චෝදනා එල්ල වන්නට පටන් ගෙනය.
කෙසේ වෙතත් මේ වන විට විවිධ ව්‍යාපෘති සදහා යැයි කියමින් 167 දෙනෙකු බදවා ගෙන ඇති අතර මේ සදහා රු ලක්ෂ 39 ක් මාසිවක බදුගවෙන ජනයාට ගෙවන්නට  සිදුව තිබේ.
අරුමය වන්නේ  19 දෙනෙකුගෙන් යුත් එජාප විපක්ෂය මේසා බරපතල දුෂණයන් මහනගර සභා පාලනය තුල සිදුවන්නට ඉඩහරිමින් නිහඩව සිටින්නේ ඇයිද යනුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article