මීගමුව මහනගර සභාවේ ආරක්ෂක අංශයෙන් මාසයකට රු 15000 ක කප්පම් ගන්නා මන්ත්‍රි කව්ද?

0
140

Bribe-People-Iconsමීගමුව මහනගර සභාවේ ආරක්ෂක අංශයෙන් මාසිකව එක්තරා නාගරික මන්ත්‍රිවරයෙක් වෙත කප්පමක් දෙන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග අප වෙත දක්වා සිටි.
මීට පෙර මෙසේ මේ කප්පම් මුදල ලැබුනෙ ආණ්ඩු පක්ෂයේ සේපාල මොරවක නම් වු මන්ත්‍රිවරයාටය.
දැන් ලැබෙන්නේ එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලයේ ජේෂ්ඨයෙකු යැයි හෙළිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here