මීගමුව මහනගර සභාවේ හොර වරිපනම් වාර්ථා හැදු නිළධාරියෙකුට සුපිරි කාර් එකක් ?

0
1051

Vezel-2මීගමුව මහනගර සභාවේ හොර වරිපනම් වාර්ථා හැදු නිළධාරියෙකු හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයක හිමිකරුවෙකු බවද සැලය.
ප්‍රදේශවාසින් කියා සිටින්නේ ඔහුගේ වැටුපට අනුව නම් එවැනි  සුපිරි කාර් හෝ සුපරි නිවාස ලබාගැනිමට නොහැකි බවය.
අපගේ හෙළිදරව්වෙන් පසු මේ හොරකමට සම්බන්ධ සියල්ලෝම අන්ද මන්දව සිටින බව කියැවේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here