News මීගමුව මෝය කටේදි බෝට්ටුවක් අනතුරේ,ධීවරයෙක් අතුරුදහන්.. By fgamage - 2013 July 10 0 200 FacebookWhatsApp පැවති අයහපත් කාලයගුණය හේතුවෙන් මුහුදු ගොස් පැමිණෙමින් තිබුන බෝට්ටුවක් මීගමුව මෝය කටේදි අනතුරට පත්ව එහි සිටි එක් ධීවරයෙක් මුහුදට වැටි ඇතැයි වාර්ථා වේ. ඔහු සෙවිමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් තිබේ.