මීගමුව රෝහලෙන් රෝගීන් ඉවත් කෙරේ.

0
104

23මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැඟිල්ලේ ප්‍රමිතිය පිළිබදව මතුව ඇති ගැටළුව හේතුවෙන් ඉන් රෝගීන් වහාම ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.
මේ රෝගින්ව පැරණි ගොඩනැඟිල්ලේම ඉඩ, වාට්ටුවල මෙන්ම කොරිඩෝ පවා මේ සදහා දැනට යොදාගෙන තිබේ.
එමෙන්ම ඇතැම් අංශ වෙනත් රෝහල් කරා මාරුකරන්නටද පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here