Articles මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටු 8 ක් ! ඒත් රෝගීන්ට ඉඩමදි ! By fgamage - 2017 July 16 0 417 FacebookWhatsApp මිගමුව රෝහලේ දැන් ඩෙංගු රෝගින් සදහා වාට්ටු 8ක් ක්‍රියාත්මකය.එහෙත් තවමත් ඒ කරා එන රෝගින් සදහා ඉඩකඩ ප්‍රමාණවත් නැත.මේ නිසා තවමත් එක අැදක රෝගීන් දෙදෙනෙකු බැගින් සිටිති.ඒත් ඉඩ කඩ මදිකම නිසාවෙන් වාට්ටුවල බිමද නිදන්නට රෝගීන්ට සිදුව තිබේ.රෝහලේ තට්ටුගොඩනැගිල්ලේ කටයුතු 2015 දෙසැම්බර් 31දිනට පෙර වැඩ අවසන් කර දෙන බවට පොරොන්දු දි තිබුනද ඒ පොරොන්දුව ඉක්මවා දැන් මාස 18ක්ද ඉක්මවා තිබේ.