spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ තදබදය අඩුවී සාමාන්‍ය තත්වයට පත්වෙයි.

Must read

57591610_10219388445130630_534303157212151808_n

(3.33pm) කටුවපිටිය  දේවස්ථානය  තුළ  පසුගිය දිනවල  සිදුවූ  අවාසනාවන්ත  සිදුවීම  මත  රෝහල්  ගත කර  සිටි  රෝගීන්  සම්බන්ධ  කටයුතු  මේ  වනවිට ක්‍රමානුකූලව   සාමාන්‍ය  තත්වයට  පත්වෙමින්  පවතී.  මේවනවිට  ප්‍රතිකාර  ගන්නා  සාමාන්‍ය  රෝගීන්  සංඛ්‍යාව  තිහකට  සීමාවී  ඇති  බවත්,   දැඩිසත්කාර  ඒකකයේ  එක්  අයෙක්  ප්‍රතිකාර  ලබන  බවත්  රෝහල්  ආරංචි  මාර්ග  දක්වයි.  මේ  අනුව  මියගිය  සංඛ්‍යාව  103කි.  ඉන්  102ක්  ඥාතීන්ට  භාරදී  ඇත.එක්  අයෙකුගේ  සිරුර  හඳුනා  ගත  නොහැකිවී  ඇත.එසේම  අදදින  තවත්  ඉතිරිව  ඇකි  මළ සිරුරු  භූමදානය  කිරීමේ  කටයුතු  සිදු කිරීමට  නියමිතය. රෝහලේ  කාර්්‍ය මණ්ඩලය  ඇතුළු  සියළුම  සේවකයින්ට  කිසිදු  විවේකයකට  ඉඩ  නොතබා  කරන්නට  බලකෙරී  තිබුනු  වගකීම්  සහ  වැඩ  වලින්  යම්  සහනයක්  ලැබී  ඇති බව  පෙනෙන්නට  තිබින.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article