spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ වැඩ නිම නැති තට්ටු ගොඩනැගිල්ල ජනපතිට පෙන්විම වැලකුවේ කව්ද ?

Must read

NGB hospital new buildigමීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල කඩිනමින් නිමකර ලබාදෙන බවට පොරොන්දුවි තිබුනේ 2015 දෙසැම්බර් 31 වනදාය.
එහෙත් අදටත් එහි වැඩ නිම නැත.
මේ ගොඩනැගිල්ල කඩිනමින් නිමකළ හැකි යැයි විශේෂඥයෙකුව මිගමුවට කැදවාගෙන ආවේ ලමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා විසිනි.19553486_1766619173367501_738486777_n
ඔහු නමින් මහාචාර්යය ජයසිංහ නම් විය
මීගමුව රෝහල අද මේ පත්ව ඇති ඉඩකඩ පිලිබදව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේද මේ සත්මහල් ගොඩනැගිල්ල පොරොන්දු පරිදි වැඩනිමකර මුළු ලබා නොදිමය.
තතු එසේව තිබියදි හදිසියේ වුව පැමිණි ජනපතිට අවශ්‍යයෙන්ම පෙන්විය යුතු ගොඩනැගිල්ල වි තිබුනේ මේ පොරොන්දු වු කාලයට වසර එකාමාරක් පමා වි ඇති මේ සත්මහල් ගොඩනැගිල්ලයි .එහෙත් එය පෙන්වනු වෙනුවට ජනපතිතුමාව ආපසු හරවාගෙන ඩෙංගු විශේෂ ඒකකය පෙන්විමට ගෙන ගොස් තිබුණි.
දැනට රෝහලේ ඇති ප්‍රධානතම අඩුපාඩුව වු මේ ගොඩනැගිල්ල පෙන්විම වලකා ලුයේ කව්ද යන්න අද මුළු රෝහලටම  ප්‍රසිද්ධ රහසකි.19512508_1766619200034165_1274541640_n
රාජපක්ෂලාගේ සමයේ සිට රෝහල තුල වන් මැන් ෂෝ රගදක්වන මේ විශේෂඥ වෛද්‍යවරයා යහපාලනයද අන්දවාගෙන මුළු මිගමුවත් රෝහලත් මහත්වු අර්බුදයකට යවා තමන් පමණක් මසකට කෝටිය ඉක්මවු ආදයම් ලබන්නෙකු බවට පත්ව තිබේ.
අපට කියන්නට ඇත්තේ  ඇත්තටම ලැජ්ජයි කියාය.

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article