මීගමුව රෝහල ගැන පෙත්සමක්

0
109

hospital_negombo_20110121_2078313609මීගමුව රෝහල අද දිනෙන් දින අර්බුදයට යමින් තිබේ. මේ තත්වය වෙනස් කොට නිසි සංවර්ධනයක් ඇති කිරිමට මින් අදහස් කෙරේ
පිහිටිම අතින් ඉතා සුවිශේෂි තැනක ස්ථානගතව ඇති  මේ රෝහල විධිමත්ව සංවර්ධනය කිරිම සදහා වන යෝජනා ගණනාවක් මේ පෙත්සමට ඇතුලත්ය.
පල්ලි පන්සල් කොවිල් සහ මුස්ලිම් දේවස්ථානවල පවා සංවිධානාත්මකව  ක්‍රියාත්මක මේ වැඩ පිළිවෙල ප්‍රධාන වශයෙන් අවධාරණය කර සිටින කරුණක් වන්නේ කඩිනමින් මෙය මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නා ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here