මීගමුව බස්නැවතුම්පල ඉදිරිපිට පිහිටි සිව්මහල් ගොඩනැගිල්ල ඊයේ රාත්‍රි ගිනිගැනිම හේතුවෙන් ලක්ෂ ගානක දේපල විනාශ වි ඇතැයි එහි අයිතිකරු වු පිටිපන ප්‍රදේශයේ පදිංචි අයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේය.
පරිඝණක පාසැලක් සතු වු සියළු පරිඝණයන් මෙන්ම එහි ඩෙස් පුටුද මුළු මනින්ම විනාශ වි තිබේ.
වාර්තා වන අන්දමට මේ ගොඩනැගිල්ල කිසිදු රක්ෂණ ආවරණයකට යටත් නැති බවද පැවසේ.


















