spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව වැල්ලේ ගැටුමේ සංස්කරණය නොකළ විඩියෝ දර්ශන…

Must read

ඊයේ රාත්‍රියේ දකුණේ සිට ගෙන ආ ලින්නා මාළු වර්ගය අද උදෑසන කරවල කිරිම සදහා කුට්ටිදුවේ කරවල නිෂ්පාදකයන් විසින් මීගමුව වැල්ලට ගෙන ආ අවස්ථාවේදි කරවල නිෂ්පාදකයන් හා සුළු ධීවරයන් අතර ඇතිවු ගැටුම පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් විඩියෝ කර අප වෙත ලැබෙන්නට සලස්වා තිබුණි.
මෙම ගැටුමේදි තුවාල බිම ඇද වැටුන වැල්ලවිදියේ ධීවරයෙකුව පොලිසිය විසින් අන්අයගේද සහය ඇතිව ඔසවාගෙන යන දර්ශනයක්ද වේ.
ලාල් නැමැති තුවාලකරු දැනට මීගමුව රෝහලට ඇතුලත් කර ඇත.

වීඩියෝව – රාජ් අර්ජුන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article