මීගමුව විහාරස්ථානවල දීපවාලි විශේෂ පූජා

0
505

 

දීපවාලි උත්සවය අපේක්ෂාවෙන් මීගමුව වෙරළ වීදියේ පිහිටි විහාරස්ථානවල ඊයේ උදෑසන විශේෂ පූජා පැවැත්විණි.

ශිව ශ්‍රී ක්‍රිපාකරන් ගුරුක්කල් නායකත්වයෙන් ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්විණි. පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.IMG 20251020 WA0052 IMG 20251020 WA0051 IMG 20251020 WA0050 IMG 20251020 WA0049 IMG 20251020 WA0047 IMG 20251020 WA0046 1 IMG 20251020 WA0045 IMG 20251020 WA0044 IMG 20251020 WA0042 IMG 20251020 WA0039 IMG 20251020 WA0038 IMG 20251020 WA0037 IMG 20251020 WA0036

මේ අතර, පරමේශ්වර ගුරුක්කල් නායකත්වයෙන් ශ්‍රී සිංගම්මා කාලිඅම්මන් කෝවිලේ විශේෂ පූජා පැවැත්විණි. පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

M.Z.සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here