spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව වෙරළ තාමත් උණුසුම්

Must read

ස්ථිර විසදුමක් පතා මීගමුවේ ධිවරයෝ  ඊයේ මුළු රැයම පහන් කළේ  වෙරළ ආසන්නයේ රැදෙමිනි..
මේ අතර අද උදෑසන කුට්ටුදූව ප්‍රදේශයේ කරවල නිෂ්පාදකයන් පිරිසක් යළිත් මීගමුව වැල්ලට පැමිණ තිබුනේ ඊයේ මාතර සිට ගෙනවිත් තිබුන ලින්නෝ කරවල කිරිමටය.
එහිදි කරවල නිෂ්පාදකයන් සහ සුළු ධිවරයන් අතර ගැටුමක් ඇතිව තිබුන අතර ඒ සදහා පෙට්ට්‍රල් බෝම්බ මෙන්ම බෝතල්ද කුට්ටිදුවේ පිරිස රැගෙන විත් තිබුණ බව ධීවරයෝ මීපුරට පවසා සිටියහ.
මේ ඡායාරූප වලින් දිස්වන්නේ ද උදෑසන 9.00 ට පමණ මීගමුව කොටුව පිට්ටනිය අසල වෙරළේ දී ඇතිවූ  ගැටුම්කාරී තත්ත්වයයි. එහිදී ආරක්ෂක අංශ මැදිහත්වෙමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහා ගන්නා ලද බවද වාර්ථා විය.

මීගමුව ධීවර ගැටුම - ඡායා - දිල්ශාන් ක්‍රිෂාන්ත
මීගමුව ධීවර ගැටුම – ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත
ඡායා -දිල්ශාන් ක්‍රිෂාන්ත
ඡායා -දිල්ශාන් ක්‍රිෂාන්ත

10799720_811729452182981_2026524842_nඡායාරූප – දිල්ශාන් ක්‍රිෂාන්ත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article