spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව හා අවට පොසොන් දන්සල් පිලිබඳ විස්තරය.

Must read

P1080224 new01. මීගමුව, තෙල්වත්ත හංදිය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංගමය 05 වන වරට සංවිධානය කරන

‘‘ මහා දුන්තෙල් බත් දන්සැල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා සවස 6.30 සිට මීගමුව තෙල්වත්ත

හංදියේ දී.
02. මීගමුව බස් නැවතුම් පල අසල එක්සලන්ට් උසස් අධ්‍යාපන ආයතනය 02 වන වරට සංවිධානය කරන  ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා දහවල් 11.30 සිට  එක්සලන්ට් උසස් අධ්‍යාපන
ආයතනයේ දී.

03. මීගමුව ගල්කන්ද හංදිය රේල් ගේට්ටුව අසල තරුණ කැල 01 වන වරට සංවිධානය කරන
‘‘ මහා ඉඳි ආප්ප දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා හලාවත – කොළඹ පාරේ  මීගමුව, ජයරත්න
මල් ශාලාව අසල දී.

04. අසල්වාසීන්ගේ සහ මිතුරන්ගේ අධාර ඇතිව  01 වන වරට සංවිධානය කරන  ‘‘ මහා බත් දන්සල ’’
15 වැනි දා පොසොන් පොහෝදා දහවල් කුරණ, මේජර් රාජ් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනය අසල දී.

05. සුජීව මහතා සමග දඵපත පාරේ ගම්වාසීන් 02 වන වරට සංවිධානය කරන
‘‘ කට්ලට් සමග කෝපි දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා කුරණ- කටුනායක 20 කනුව, එයාර්
ෆෝර්ස් පාරේ කනත්ත අසල දී.

06. මීගමුව ලිට්ල් කිඞ්ස් පෙර පාසල සංවිධානය කරන ‘‘ සැන්ඞ්ව්ච් සමග නෙස්කැෆේ දන්සල ’’ 15 වැනි
දා පොසොන් පොහෝදා සවස 4.00 සිට කුරණ- මේජර් රාජ් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනය ආසන්නයේ දී

07. මීගමුව – මිනුවන්ගොඩ පාරේ ජනජය ගම තරුණ කැල 03 වන වරට සංවිධානය කරන ඬ
‘‘ මහා අයිස් කී‍්‍රම් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා සවස 4.30 සිට ජනජය ගම
ශී‍්‍ර ජයසුදර්ශනාරාමයේ දී.

08. මීගමුව බෝලවලාන තරුණ කැල 03 වන වරට සංවිධානය කරන ‘‘ මහා කිරි කෝපි දන්සල ’’ 15 වැනි
දා පොසොන් පොහෝදා සවස 6.00 සිට මීගමුව – මිණුවන්ගොඩ පාරේ බෝලවලාන මංසන්දියේ දී.

09. අක්කර පනහ , පාදිලියාවත්ත වෙළඳ සංකීර්ණයේ වෙළඳ මහතුන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ අධාර
ඇතිව 02 වන වරට සංවිධානය කරන ‘‘ මහා පාන් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා
උදෑසන මීගමුව – කිඹුලාපිටිය පාරේ අක්කර පනහ වෙළඳ සංකීර්ණය අසල දී.

10. 02 කනුව සුවඳ මාවත තරුණ කැල සහ ගම්වාසීන්ගේ ආධාරයෙන් 07 වන වරට සංවිධානය කරන
‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා රාතී‍්‍ර 7.30 සිට මීගමුව – මීරිගම පාරේ
මහාහුණුපිටිය, ලංකා බැංකු ශාඛාව අසල දී.

11. කටාන, කඳදවල කුළුණ අසල බුදු මැදුර කමිටුව සංවිධානය කරන ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා
පොසොන් පොහෝදා කුළුණ අසල දී.

12. කටාන, ටවර් සයිඞ් සිටි ( කඳවල කුළුණ සිට දිවුලපිටිය පාර දක්වා දිවෙන පාර ) නිවාසවාසීන් 11 වන
වරට සංවිධානය කරන ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා රාතී‍්‍රයේදී
ටවර් සයිඞ් සිටි නිවාස යෝජනා ක‍්‍රමය අසල දී. (පොලිස් අභ්‍යාස විදා්‍යාලය අසල)

13. හරිස්චන්ද්‍ර පුර තරුණ කැල 13 වන වරට සංවිධානය කරන ‘‘ බත් දන්සල ’’ 15 වැනි දා පොසොන්
පොහෝදා මීගමුව – දිවුලපිටිය පාරේ දවටගහවත්ත කෝවිල අසල දී. (ලිට්රෝ ගැස්  නියෝජිත
ආයතනය අසල )

14. සුමිතුරු තරුණ කැල 01 වන වරට සංවිධානය කරන ‘‘  ප‍්‍රයිඞ් රයිස් දන්සල  ’’ 16 වැනිදා එනම්
පොසොන් පොහෝදාට පසුදා මීගමුව – දිවුලපිටිය පාරේ දවටගහවත්ත කෝවිල අසල දීම .
(ලිට්රෝ ගැස් නියෝජිත ආයතනය අසල*

15. දිනේෂ් , ශසිකලා , නික්සන් ඇතුළු ජනතා සහයෝගයෙන් 04 වන වරට සංවිධානය කරන
‘‘ බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා රාති‍්‍ර 7.00 සිට මීගමුව, කාමච්චෝඬේ කරවල පොල
අසල දී.

16. මීගමුව, දුමිරිය පොල ඉදිරිපිට පදික වෙළෙදුන්ගේ සංගමය සමඟ සීගිරි හාඞ්වෙයාර් අධිපතිගේ
දායකත්වයෙන් 01 වරට සංවිධානය කරන ‘‘ මහා පාන් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා
උදෑසන 8.00 සිට මීගමුව, දුම්රිය පොල අසල දී.

17. පලාත් සභා අමාත්‍ය නිමල් ලංසා, නගරික මංතී‍්‍ර ජීවංග මිරැුන්ඩෝ සහ දයාන් ලංසා යන
මහතත්වරුන්ගේ දායකත්වයෙන් සහ උපුල් , ලාල් , රවී , නෝමන් , බන්චි , ප‍්‍රදීප් ඇතුළු මීගමුව බස්
නැවතුම් පල අසල තරුණ කැල 15 වන වරට සංවිධානය කරන ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා
පොසොන් පොහෝදා රාතී‍්‍ර 8.00 සිට මීගමුව ශී‍්‍ර ලංගම බස් නැවතුම් පල ඉදිරිපිට කැල්ටන් ස්වීට් හවුස්
අසල දී.

18. මීගමුව, ශී‍්‍ර ලංකා ටෙලිකොම් ප‍්‍රාදේශීය විදුලි සංදේශ කාර්්‍යාලය විසින් 02 වන වරට සංවිධානය කරන
‘‘ කිරි ‍ කෝපි දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා මීගමුව, සාන්ත ජෝශප් විදියේ ටෙලිකොම්
කාර්්‍යාලය අසල දී.

19. මීගමුව, මහා නගර සභාවේ ළමා පුස්තකාල සමාජීක සමාජිකාවන් විසින් 08 වන වරටත් සංවිධානය
කරන ‘‘ සිසිල් පැන් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා උදේ 10.00 ට  මීගමුව, මහා නගර
සභාවේ මහජන පුස්තකාලය අසල දී.

20.කටුනායක එක්සත් තරුණ කැල සහ  A.S මොටර්ස් ආයතනය එක්ව 12 වන වරටත් පවත්වනු ලබන ‘‘ බත් දන්සල ’’ කටුනායක නායක පාර අසලදි පැවැත්වේ

21. මීගමුව, බන්ඩාරනායක චතුරශ‍්‍රයේදී   ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා රාතී‍්‍ර
7.00 සිට , මීගමුව ( පිටිපන පාරේ * එච්.එන්.බී. ඇෂුවරන්ස්  ඉදිරිපිට බන්ඩාරනායක චතුරශ‍්‍රයේ දී.

22. මහේෂ් සහ ධණපරිත්‍යාගීන්ගේ අධාරයෙන් පිටිපන එක්සත් තරුණ කැල  සංවිධානය කරන
‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා රාතී‍්‍ර 7.00 සිට මීගමුව, පිටිපන නෙඵම්පොකුණ
එකමුතු කී‍්‍රඩා පිටියේ දී.

23. අගුරුකාරමුල්ල තරුණ බෞද්ධ සමිතිය විසින් 45 වන වරටත් සංවිධානය කරන
(මෙහි ආරම්භය වර්ෂ 1966* ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා , මීගමුව,
අඟුරුකාරමුල්ල මහා පන්සල් හංදිය ආසන්නයේ ඇති පන්සල පාර සමුපාකාර ග‍්‍රාමීය බැංකු ශඛාව
අසල දී.

24. මීගමුව, වයි හංදිය ආසන්නයේ නුගවැල පාරේ එක්සත් තරුණ කැල සහ නුග සෙවන තී‍්‍ර රෝද රථ
සංගමය එකමුතුව ගම්වැසි සහ ප‍්‍රදේශවාසීන්ගේ අධාර ඇතිව 09 වන වරට සංවිධානය කරන
‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා මීගමුව, වයි හංදිය ආසන්නයේ නුගවැල පාර
ආරම්භයේ දී.

25. සමාධි තරුණ බෞද්ධ සමිතිය සහ ප‍්‍රදේශවාසීන්ගේ අධාර ඇතිව 01 වරට සංවිධානය කරන
‘‘ බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා මීගමුව , නුගවැල සුසිරිදිනිතාරාමය අසල දී.

26. 06 වරට සංවිධානය කරන ‘‘ මහා බත් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා රාතී‍්‍ර 7.00 සිට
මීගමුව – මීරිගම පාරේ සෙන්ට් නික්ලස් ජාතන්‍යන්තර පාසල අසල ශාන්ත පාවු`ඵ පාර ආරම්භයේ දී.

27. මීගමුව, වයි හංදිය ආසන්නයේ නුගවැල පාරේ එක්සත් තරුණ එකමුතුව 03 වන වරට සංවිධානය
කරන ‘‘ මඤ්ඤොක්කා දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා උදේ , නුගවෙල පාරේ අංක 216
දරණ ස්ථානය අසල දී.

28. ප‍්‍රදේශවාසීන්ගේ සහ නෑදෑ හිතවතුන්ගේත් අධාර ඇතිව 01 වන වරට සංවිධානය කරන
‘‘ අයිස් කී‍්‍රම් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා සවස 5.00 සිට මීගමුව පන්සල පාරේ
මාරිස්ටෙල්ලා ගෘහස්ත කී‍්‍රඩාංගනයට පිවිසෙන පාර ආරම්භයේ දී.

29. මීගමුව , කටුවාපිටිය අනුෂ්කා තුෂාරී මහත්මිය සහ ඇගේ නෑදෑ හිතවතුන්ගේ අධාරයෙන් 01 වන වරට
සංවිධානය කරන ‘‘ මහා අයිස්කී‍්‍රම් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා සවස 4.30 සිට මීගමුව,
කටුවාපිටිය හංදියේ ( කටුවාපිටිය, වෙද මහතාගේ නිවස * ජයරත්න පාරේ ආරම්භක අංක 71 දරණ
නිවසේ දී

30. ‘‘ මහා සිසිල් පැන් දන්සල ’’ 15 වැනි දා පොසොන් පොහෝදා උදේ මීගමුව, කොළඹ – හලාවත පාරේ
කීල්ස් සුපර් මාර්කට් ගොඩනැගිල්ල අසල දී.

සටහන /ඡායා-තුෂාර රෝහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article