spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු පොහොට්ටුව දෙකට බෙදේ ! සරත් වැඩට බසි !

Must read

sarath 1ලංසා පවුලේ කුමන්ත්‍රණකාරි දේශපාලන භාවිතය හමුවි කළකිරිමට පත්ව සිටි මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්න මේ වන විට වත්තල මෙන්ම මිගමුවේද වැඩට බැසි ඇති බව පෙනේ.
ඒ තලාහේන පේරුවේ පොහොට්ටු කාර්යාල විවෘත කරමින් කුඩා රැස්විම් සංවිධානය කරමිනි.sarath 2
මේ වැඩපිළිවෙල යටතේ මැද පිටින කාර්යාලයක් පසුගියදා විවෘත කර තිබුන අතර ඒ සදහා දයාන් ලංසා හො නිමල් ලංසා පැමිණ තිබුනේ නැත.sarath 7
එහෙත් ලංසා පවුල නැතිව සරත් වැඩට බැසි ඇති නිසාදෝ අද දුන්ගාල්පිටියේ පොහොට්ටු කාර්යාලයක් විවෘත කිරිමේ අවස්ථාවට මිගමුව නගරාධිපති දයාන් ලංසා පැමිණ නිශ්ශබ්දව සිටින අයුරු පෙනි ගියේය.
මෙම අවස්ථාව පිළිබද සරත් ගුණරත්න සිය මුහුණු පොතට එක් කර තිබුණ පින්තුර නිරික්ෂණය කිරිමේදි පැහැදිලිව පෙනි යන්නේ සරත් ගුණරත්න සිය ජේෂ්ඨත්වයද මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයද මත බර අඩි තබබිමින් ඉදිරියට යන බවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article