spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ වාට්ටු වල ඇති වැසිකිලි බොහෝමයක් භාවිතා කල නොහැකියි. …. නේවාසික රෝගීන් දැඩි දුෂ්කරතාවයක.

Must read

මීගමු රෝහලේ නව මහල් ගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇති නේවාසික රෝගීන් වසන වාට්ටු බොහෝමයක වාට්ටුවකට වැසිකිලි 02 , 03 ක් හෝ ඊට වැඩි සංඛ්යාකවක් බැගින් රෝගීන් ස`දහා වෙන් කර ඇතත් මේ සෑම වාට්ටුවකම පාහේ නේවාසික රෝගීන්ට භාවිතයට ගත හැකි වන සේ පවතින්නේ වැසිකිලි එකක් පමනි. වාට්ටුවක දෙකක පමනක් භාවිතයට ගත හැකි වැසිකිලි 02 ක් පවතින අවස්ථාවන්ද කලතුරකින් දැක ගත හැකිය.

එහෙත් වාට්ටු බොහෝමයකම භාවිතයට ගත හැකි වන්නේ එක් වැසිකිලියක් පමනි. මෙයට පරක ධාන හේතුව වී ඇත්තේ මේ ගොඩනැගිල්ලේ සෑම වාට්ටුවක් ස`දහාම වැසිකිලි තැනීමේදී සකස් කරන ලද මල පවාහන පද්ධතිය මේ වන විට කාන්දු සහිත වීමය. විශේෂයෙන් එම මල පවාහන පද්ධතිය ම`ගින් ජලය නිසි ලෙස බැස නොයාම මේ කාන්දු තත්වයට හේතු වී තිබේ. මේ හේතුව නිසා වාට්ටුවක සිටින සිය`ඵම නේවාසික රෝගීන් ට මල පහ කිරීමට එකම වැසිකිලියක් වෙත යාමට සිදු වීමෙන් එම රෝගීන් ට දෛනිකව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුව තිබේ.

කලක පටන් මීගමු රෝහලේ වාට්ටුවල පවතින මේ වැසිකිලි ගැට`ඵවට තාවකාලිකව විස`දුම් ඉදිරිපත් කරමින් ඒවා කිරෝහලයාවට නැගුවත් මෙතෙක් මෙම ගැට`ඵවට නිසි ලෙස ස්ථිර සහ විධිමත් විස`දුමක් කිරබේියාවට නැ`ගීමට රෝහල් බලධාරීන් අපොහොසත්ව ඇත. වතා කිහිපයකදීම පරාි දේශීය සෞඛ්යු අධ්යමක්ෂවරයා සහ පරාා දේශීය ඉංජිනේරුවරයා ද මේ තත්වය නීරීක්ෂනය කලත් මේ ස`දහා ස්ථීර විස`දුමක් මේ වන තෙක් ඉදිරිපත් කර නොමැත.

රෝහලේ වැසිකිලි ඇතු`ඵ රෝහල තුල සිය`ඵ පිරිසිදු කිරීම් මෙන්ම පිරිසිදුව පවත්වා ගෙන නඩත්තු කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ඔමේගා නැමැති පෞද්ගලික ආයතනයක් ම`ගිනි. (මෙම ආයතනය කලින් සිටම රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලූණ අතර පෙර මෙම ආයතනය හැ`දින්වුයේ ‘‘ විල් ෂයින් ’’ යන නමිනි.* මෙම ආයතනයෙන් සිදු වන පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ සේවාව සතුටුදායක මට්ටමක නොපැවතීම හේතුවෙන් වාට්ටු බොහෝමයකම වැසිකිලි මෙලෙස භාවිතයට ගත නොහැකි තත්වයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග ස`දහන් කරයි. මෙහි ඇති වැසිකිලි වලට සම්බන්ධ වන ගලි වල එම ගලි කවර නිසි ලෙස ආවරණය නොවීම නිසා එම මල පවාහන පද්ධතියේ සමහර ස්ථාන වල නොයෙකුත් අපද්රනව්යව සිර වීම හේතුවෙන් ජලය නිසි ලෙස ගලා යෑම සිදු නොවන බව දක්නට ලැබෙන අතර මේ නිසා වැසිකිලි හා සම්බන්ධිත එම මල පවාහන පද්ධතිය නිසි ලෙස කිරස යා නොකිරීමේ තත්වයක් දක්නට ලැබේ.

රෝහලේ සිය`ඵ වැසිකිලි වලින් ගලා යන මල, අප්‍රදව්‍ය හා අප ජලය ගලා යන්නේ වෙනමම සකස් කර වැසිකිලි ටැංකි හෙවත් ගලි වලටයි. එහෙත් මේ වන විටත් එලෙස වැසිකිලි වලින් ගලා යන මල, අපද්රකව්ය හා අපජලය රෝහලේ ආපන ශාලාව ( ආපන ශාලාවේ පිටුපස * අසලින් අපජලය බැස යාමට යොදා ඇති පරර ධාන කානුවකට හරවා ඇති ආකාරය දැක ගත හැකිය. මෙම පරුප ධාන කානුව සම්බන්ධ වන්නේ රෝහල ඉදිරිපිට කොළඹ- හලාවත පර හරධාන මහා මාර්ගයේ අයිනෙන් යොදා ඇති පර්ලිධානතම කානුවටය. එහෙයින් රෝහලේ වැසිකිලි වලින් ගලා යන මල, අපද්රධව්ය් හා අපජලය අවසානයේ එකතු වන්නේ මෙම පර්බනධාන කානුවටය. මෙම තත්වය නගරයේ වෙසෙන හා නගරයට යනෙන ජනතාවගේ මනා සෞඛ්යඅ තත්වයට එල්ල විය හැකි දැඩි අවධානමකි. මෙය රෝහලේ බලධාරීන්ගේත් නගරය පාලනය කරන බලධාරීන්ගේත් පූර්ණ අවධානයට ලක් විය යුතු තත්වයකි.

මේ වන විටත් මීගමු රෝහලේ වාට්ටුවල ඇති වැසිකිලි වල පවතින මල පවාහන පද්ධතිය සකස් කිරීමට කිහිප දෙනෙකු කටයුතු කරන බවද වාර්තා වන අතර රෝහල් ආරංචි මාර්ග ස`දහන් කරන්නේ කිසිදු සැලසුමකින් තොරව සිදු කිරීමට යන එම විස`දුම් ද මීට පෙර සිදු කල පරිදි විධිමත් නොවන තාවකාලික විස`දුම් විය හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article