මීනිමරු චෝදනා ලැබ බන්ධනාගාරගත මන්ත්‍රි අද මීගමුව මහ සභාවට ?

0
123

කට්ටුව ප්‍රදේශයේදි පුද්ගලයෙකු කඩුවකින් කපා ඝාතනය කිරිම නිසා චෝදනා ලැබ දැනට බන්ධනාගාරගතව සිටින මීගමුව මහ නගර සභාවේ ආන්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් මහතා අද දින පැවැත්වෙන මහසභාවට පැමිණිමට නියමිතව ඇත.??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here