මුස්ලිම් ජනයා පාවාදුන් ෆරිස් යළිත් සැරසෙන්නේ කුමටද?

0
126

FB_IMG_1571394833399පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පෙරියමුල්ලේ මුස්ලිම් ජනයා ඉතා පැහැදිලිවම පොහොට්ටුවට එරෙහිව සිය ජන්දය පාවිච්චි තිබුනේ ලංසලාට මෙන්ම රාජපක්ෂලාටද එරෙහිවය.තතු එසේ වුවද.ඒ මුස්ලිම් ජනයාට එරෙහිව යමින් ෆරිස් නම් දේශපාලකයා ලංසාල රජකරවන්නට සිය මුස්ලිම් ප්‍රජාව පාවා දි තිබුණි.දැන් ෆරිස් මන්ත්‍රීවරයා තවත් අඩව්වක් අල්ලන්න ට සැරසෙන බවකි.ඒ පොහොට්ටුව එපාවි සිටින මුස්ලිම් දෙවන වරටත් පාවාදිමට දැයි සැකසිතේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here