spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු මාරයා , දළුපත තවත් දරුවෙකු බිලිගනී

Must read

IMG-20191018-WA0011
(4.30pm) මීගමුව , දළුපත , පල්ලන්චේන වත්තේ වයස අවුරුදු 10 ක් වයසැති දරුවෙකු ඩෙංගු රෝගය වැලඳී ඊයේ සවස 4.00ට මීගමුව රෝහලේදී මියගොස් ඇත. එකම පවුලේ සහරූෂන් නමැති මෙම දරුවා සහ ඔහු හා සමවයසේ සිටින සබරීෂන් නමැති දරුවාටද රෝගය වැලඳී ඇත. සබරීෂන් මේවනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිති.IMG-20191018-WA0010

මෙම දරුවන් දෙදෙනාට අමතරව දෙවන පටුමගේ තවත් දරුවන් 6දෙනෙකුට රෝගය වැලඳී ඇතිබව ප්‍රදේශවාසීන් පවසති. අවට ප්‍රදේශ සමගින් ගත්විට විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සිටින බව ඔවුන් පවසති .

IMG-20191018-WA0015 IMG-20191018-WA0017 IMG-20191018-WA0020 IMG-20191018-WA0022

මෙම නිවාස අවට පිහිටා ඇති  කාණු නගර සභාව විසින් සුද්ද කර නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article