spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහන්දිරම් පිට්ටනියත් අවුරුදු 40 කට කොම්පැණියකට දෙන්න යයි ?

Must read

live fishමීගමුවේ ඇති නිදහස් ඉඩම් සියල්ල කිසිදු සැලැසුමකින් තොරව විවිධ ජාවාරම්කාරයන්ට සහ හිතවතුන්ට  ලබාදිමේ සැලැස්මේ කොටසක් ලෙස මීලගට ඇස යොමුව ඇත්තේ මීගමුවේ මුහන්දිරම් පිට්ටනිය වෙතය.
එය කිසියම් කොම්පැණියක් සදහා වසර 40 ක බදු පදනම යටතේ ලබාදිම සදහා වු යෝජනාවක් ඊයේ පැවැති මුදල් කාරක සභාවට පැමිණ තිබුණි.
එජාපය නියෝජනය කරමින් එහි සිටි මන්ත්‍රින් තිදෙනා විසින් එය පරාජය කර තිබුණි.
එහෙත් මෙය කෙසේ හෝ අදාළ කොම්පැණියට ලබාදිම සදහා මහසභාවට යොමුකිරිමේ සැලැස්මක් ඇතැයි වාර්ථා වේ.
මේ ගණුදෙනුව  පිටුපස සිටින්නේ නාගරික මන්ත්‍රි ෆරිස් මහතා බවද කියැවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article